වියළි කාලගුණික තත්වය නිමාකර වැසි ලබා ගැනීමේ අපේක්ෂාවෙන් බළන්ගොඩ කල්තොට අමුණේ දී වැසිපිරිත් දේශනනයක් පැවැත්විණි.
කල්තොට ගොවිජන සේවා මධ්‍යස්ථානය හා ප්‍රදේශයේ ගොවි සංවිධාන එකමුතුවෙන් සංවිධානය කළ පිරිත් පිංකම බුදුගල රජමහා විහාරාධිපති මද්දේගම චන්දාලංකාර හිමියන්ගේ මූලිකත්වයෙන් සිදුකැරිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා අතීත රජකාලේ සිටම පැවතුන ක්‍රම (නි)
කැළුම් තමයි නියම කතාව කියලා තියෙන්නේ (නි)
ඔබ වහන්සේලා පිරිත් කිව්වත් එ්කෙන් වෙන සෙත් නැතිකරන දේශපාලකයෝ රජ වෙලා. රට පාවාදෙනකොට මෙච්චරකල් ලංකාව ආරක්ෂා කළ දෙවිවරු අහක බලාගෙන (නි)
වැඩි සද්දෙට පිරිත් කිවුවොත් ජාතික සමගියට ප්‍රශ්නයක් වෙනවා කියලා ලෙඩක් වැටේවිද දන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ ඔබ වහන්සේලා වැඩේට පොලීසියේ මහත්වරුත් සම්බන්ධ කරගත්ත නිසා වැඩේ ගොඩින් බේරාගන්න පුළුවන්. ඔබවහන්සේලාගේ ක්‍රියාව ඉතා හොඳයි. මේවා පුරාණයේ පටන් ක්‍රියාත්මක වෙන චාරිත්‍ර. යුරෝපයේ ඉන්න සුද්දෝ පවා දැන් බුදුදහම අදහන්න පටන් අරන් (නි)
බලාගෙන හාමුදුරුවනේ වැඩිය සද්දෙට පිරිත් කියන්න එපා, දොරේ සිතාසි අලවාවි (ම)
උත්සාහය සාර්ථක වේවා! (නි)