
වීසා බලපත‍් කල් ඉකුත් වීම හේතුවෙන් සවුදි අරාබියේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට දඩ මුදලක් ගෙවීමකින් හෝ කිසිදු මුදල් අයකිරීමකින් තොරව පිටවීම සඳහා සෞදි ආරාබි රජය අවසර ලබාදී ඇත.
කොරෝනා වසංගත තත්වය බලපැවැත්වීම් තත්වය මත, වීසා වලංගු කාලය අවසන්වීම නිසා එහි තවදුරටත් රැඳී සිටින ශ්‍රමිකයන් ඇතුළු ලාංකිකයන්ට සහනයක් සැලසීමේ අරමුණින් මෙම පියවර ගත් බව සෞදි රජය වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් එහෙ එම්බසියට එක එක අඩුපාඩු කියමින් මගඅරින්න බැහැ. දීලා තිබෙන පොදු සමා කාලයෙන් ප්‍රයෝජන අරගෙන නැවක හරි දමලා... අපේ මිනිස්සු ටික ගෙන්වා ගන්න වේවි.
සෞදි රජය විතරක් නෙවෙයි, ඔය සහනය එක්සත් අරාබි එමීර් රාජ්‍යය පවා දුන්නා. ඒත් ලංකා රජය එම ජනතාව ගෙන්වා ගන්නේ නැතිනම් ඒ දෙන සහනයෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද? ඔවුන්ට තියෙන කැක්කුම අපේ ලංකාවේ රජයට නැතිනම් කාට මේ ප්‍රශ්නය ගැන කියන්නද?
සවුදි රජය සහනයක් දුන්නට ලංකා රජය ලංකාවට ගෙන්න ගන්නේ නැහැ.
සෞදි රජයත් මේ ප්‍රශ්නයේදී සානුකම්පිතව ක්‍රියාකරනකොට අපේ රජය ක්‍රියාත්මක නොවෙන්නේ ඇයි?