සංවර්ධන විශේෂ විධි විධාන පනත අද (22) වැඩි ඡන්ද 4කින් ඌව පළාත් සභාවේදී පරාජයට පත්විය.

සභාපති ඒ.එම්.බුද්ධදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) රැස්වූ අතර එහිදී විශේෂ විධි විධාන පනත පිළිබඳ අදහස් දැක්වීමක්ද සිදුවිය. පසුව කළ ඡන්ද විමසීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීන් 9ක් ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් දෙකක් ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරුන් 2ක් ඊට විරුද්ධව ඡන්දය දුන්හ.