(සුජිත් හේවාජුලිගේ )
ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහි දෝෂාභියෝග යෝජනාව සහ විශ්වාසභංග යෝජනාව ලබන සතියේදී ( පාර්ලිමේන්තු සතියේදී ) කතානායකවරයාට බාරදීමට අපේක්ෂාවෙන් සිටින බව සමගි ජන බලවේගය පක්ෂය පවසයි.
මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය පක්ෂයේ විශේෂ සාකච්ඡාවක් ලබන 17 වැනිදා පැවැත්වීමට නියමිතය.
මේ අතර දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සහ සෙල්වරාසා ගජේන්ද්‍රන් යන මහත්වරුන්ද මෙම විශ්වාසභංග සහ දෝෂාභියෝග යෝජනාවන්ට අත්සන් තබා ඇතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කථානායකවරයාට දිනකට වත් ජනාධිපති වෙන්න වාසනාව උදාවේවා
ඕක පරදිනවා. රජයට නීත්‍යනුකූල පිලිගැනීමක් ලැබෙනවා. විරෝධතා එතනින්ම අවසානයයි. අදූරදර්ශී පියවරක.