
(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)
රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ නම අවභාවිතා කරමින් සිදුකල වංචා කිහිපයකට සම්බන්ධ විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් විසින් අද (22) සවස අත්අඩංගුවට ගෙන ඇත.
බලන්ගොඩ, වෙලේකුඹුර, රාස්සගල පදිංචි පුද්ගලයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. ඔහුට විරුද්ධව ලැබි ඇති පැමිණිලි කිහිපයක් මත මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු රත්නපුර මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රණවිරුවන්ට අරියාදු නොකරනු... !!!
මේක තමයි ලොකුම අපරාදය... දේශපාලකයන් කොච්චර නම් නිලධාරීන්ගේ නම් විකුණලා තමන්ගේ හොරවැඩවලින් බේරෙනවද?