ජංගම දුරකතන හිමියන් අතර දිනුම් ඇදීමකින් කාරයක් හිමිවී ඇතැයි කියමින් කුඩා වස්කඩුවේ විශ්‍රාමිකයකුගෙන් රුපියල් 64,772 ක් වංචා කළැයි කියන පුද්ගලයකු සොයා දකුණු කළුතර පොලීසිය පරීක්ෂණ පවත්වයි. දුරකථන සමාගමක නිලධරයකු සේ ඔහු මේ වංචාව කැර ඇත.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd