
(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙටිටිආරචිචි)
බලන්ගොඩ මොරහැල උඩවෙළ වෙල්යායේ ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලිි විශ්‍රමික යුද්ධ හමුදා සෙබළකු මියගොස් ඇතැයි බලන්ගොඩ පින්නවල පොලිසිය පවසයි.
බලන්ගොඩ ,පින්නවල ,මොරහැල ලිපිනයේ පදිංචිව සිටි සමන්ත කපිලසිරි නැමැති 48 හැවිරිදි දෙදරැ පියකු මෙලෙස මියගොස් ඇතැයි බලන්ගොඩ පැවැසීය.
මොහු නිවසට නොපැමිණිම නිසා නිවැසියන් විසින් සිදුකළ සොදියකදිි අනවසර විදුලි රැහැනක පැටලිි මෙලෙස උඩවෙළ වෙල්යායේදිි මියගොස් සිටියදී හමු වි ඇතැයි පින්නවල පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කනගාටුදායකයි. රණවිරුවාද නැද්ද කියල නැහැ විදුලියට අහු උනොත් මැරෙනවා.