වවුනියාව නෙළුක්කුලම කලෛයිමගල් ඡන්ද මධ්‍යස්ථාන අසල ක්‍රීඩාංගනයට අද පස්වරු 3.10ට පමණ අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පොලිසිය කියයි. ඡන්දය අවසන්වීමට පැයක් පමණ තිබියදී මෙම ප්‍රහාරය එල්ල වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd