
(සුජිත් හේවාජුලිගේ )
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධූරයෙන් තමා ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳ විවාදය දැක බලා ගැනීම සඳහා තමාටත් තමාගේ දරුවන් දෙදෙනාටත් අවස්ථාව ලබා දෙන ලෙස එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාගෙන් අද ඉල්ලීමක් කළේය.
ඔහු මෙම ඉල්ලීම කළේ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමිනි.
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳ විවාදය ලබන 24 වැනිදා පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනකට විරුද්ධව වෝට් කරලා ගමට එන්ඩ එපා මැති ඇමතිවරුනි .මොකද ජනක පෙනී සිටින්නේ අපේ බහුතර පාරිභෝගිකයන් වෙනුවෙන් . ලයිට් බිල 27% අඩු වෙනවට ,3% වැඩක් නැහැ ,ඔඅබට් ජනකව පරාජය කලොත් ජනතාව ඔබෙන් ගිලිහෙනු ඇත
රටේ ජනතාවට සේවයක් කරන්න මේ හොර මැති ඇමති වරු ඉන්න තාක් කරන්න දෙන්නේ නැහැ
ඔය විදිහට කරලා ඔය මනුස්සයාව එලවීමෙන් වෙන්නේ තවත් ආණ්ඩුවේ ආයුෂ කෙටි විමල්