(ෂේන් සෙනෙවිරත්න)
නෙල්ලිගල ජාත්‍යාන්තර බෞද්ධ මධ්‍යස්ථානය අසල ඉදිකර තිබූ වැවක දිය නෑමට ගිය දහහත් හැවිරිදි පාසල් සිසුන් දෙදෙනකු වැවේ ගිලී මිය ගොස් ඇති බව පේරාදෙණිය පොලීසිය කියයි .
මියගොස් ඇත්තේ සුබ්රනමනියම් විශ්ව (17) මොහොමඩ් අර්ෆත් (17) නැමැති යහලතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය කියයි .
එම සිසුන් දෙදෙනා කිසිවකුටත් නොදන්වා (20) දහවල් එසේ දිය නාමින් සිටියදී වැවේ ගිලී මිය ගොස් ඇති අතර ප්‍රදේශවාසියකු ඒ බව දැක පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිසිය මැදිහත්ව ඔවුන්ගේ දේහ පේරාදෙණිය ශික්ෂණ රෝහලට රැගෙන ගොස් තිබේ .
පේරාදෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජිත් විජේකෝන් මහතාගේ මෙහෙයවීම යටතේ වැඩිදුර විමර්ශන සිදු කෙරේ .
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
වැවේ නාන්න ගිය සිසුහු ගිලී මරුට