(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මාන්කුලම, මල්ලාවි හි වව්නිකුලම් වැවේ දිය නාමින් සිටි සහෝදරයන් දෙදෙනකු අද 26 සවස දියේ ගිලී මිය ගොස් ඇතැයි මල්ලාවි පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ 26 හැවිරිදි රවි චන්ද්‍රන් සහ ඔහුගේ මල්ලි වන 16 හැවිරිදි සුරේෂ් යන අය වෙති.
මෙම සහෝදරියන් දෙදෙනාගේ සිරුරු මල්ලාවි රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැරුණට පස්සේ එයාලා ගෑණු බවට පත් වෙච්ච හැටි හිතාගන්න බැරිව ඉන්න මම!