
බිමල් ශ්‍යාමන් ජයසිංහ
වේල්ලවීදිය පොලිස් වසමේ වේල්ලවිදිය පාරේ ගමන් බෑගයක මළ සිරුරක් තිබී හමුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
සිරුර මෙතක් නිශ්චිතව හඳුනාගෙන නොමැති අතර අපරාධ ස්ථාන නිලධාරින් පැමිණ පරීක්ෂණ සිදුකරමින් පවතී.

(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදුවෑන් සංස්කෘතිය ආපහු පාරක් පටන් ගෙනවත්ද?
ආඩම්බරයි.. ඒ අතින් අපි ඇමරිකාවේ චිකාගෝවලටත් එහා... කොහොමද දියුණුවේ තරම..?
මිනිසෙකු මරා සිරුර සඟවන්නවත් අනවශ්‍ය බවයි පෙනෙන්නේ...