රත්නපුරේ සිට වල්ලා පට්ටා තොගයක් කාරයකින් රැගෙන එමින් සිටි චීන ජාතිකයෙකු සහ ශ්‍රී ලාංකිකයෙකු නව ගමුවේදී ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.
වල්ලා පට්ටා තොගය ගැන ලැබුනු ඔත්තුවට අනුව හංවැල්ලේ මාර්ග භාදක දමා සැක කටයුතු කාරය නවත්වන්න පොලිසිය අන කලත් රිය නොනවත්වා කිලෝ මීටර් දහයක් පමන ධාවනය කර ඇතැයි පූගොඩ විශේෂ කාර්ය බලකායේ අනදෙන නිලධාරී එම් එස් පුශ්ප කුමාර මහතා කියයි.
ලක්ෂ තුනහාමාරකට ආසන්න මුදලක් චීන ජාතිකයා ලඟ තිබූ බවත් වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරුවන් පොලිසියට බාර දුන් බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලාගනු ලැබූ ඒ වල්ලපට්ටා තොගයම, එහෙමම උසාවියට ඉදිරිපත් කළාද ආයුබෝවන්..? නැහැ, එහෙම ඇහුවේ ඉතින්, මේ අපේ ලංකාවේ පොලිසියනේ... (නි)
දැම්මම පට්ට ගහන්න පටන් අරන් වගයි. ඕවා ගන්න ඇත්තේ ඒ අයට අයිති අර අක්කර 15,000 න්ද දන්නේ නැහැ. "කොරේ පිටට මරේ" වගේ තව ලෙඩක් නේද? (නි)