පුත්තලම පරණ මන්නාරම් මාර්ගයේ උත්තමඩුව තාවකාලික පාලම ගිලා බසියි.කොළඹ සිට යාපනය හා මන්නාරම දක්වා කෙටිම මාර්ගයද මෙයයයි. තවද විල්පත්තු ජාතික වනෝද්‍යානයට පුත්තලම දිස්ත්‍රික්කයෙන් ඇතුළුවන්ට ඇති එළුවන්කුලම පිවිසුම දොරටුව පිහිටා ඇත්තතේ ද මේ ආසන්නයේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා! විල්පත්තුවට මේ දවස් වල අපලයි (නි)
හමුදා මහත්වරුන්ගේ පිහිට තමයි... (දී)
අනේ අලුත් වැඩියා කරල දෙන්න කොහොමහරි.... අපිත් යන්න ඉන්නෙ ලගදිම(දී)