(ඉන්දික අරුණ කුමාර)
මාතලේ - විල්ගමුව පොලිසියේ මුර කුටියේ රාත්‍රී සේවය කරමින් සිටි පොලිස් නිලධාරියාගේ ගිනි අවිය අතුරුදන් වී මසකට පසු හමුවු බැවි විල්ගමුව පොලිසිය කියයි.
පසුගිය මාසයේ 26 දින රාත්‍රියේ අතුරුදන් වු එම ගිනි අවිය නුගගොල්ල ප්‍රදේශයේ වෙළෙඳ සැලක් ක තිබී මෙලෙස හමුව තිබේ.
බුදුකුටියට මල්පහන් පුජා කිරීමට නිතර යනඑන කාන්තාවක් මෙය දැක පොලීසියට දන්වා තිබේ. අනතුරුව හසලක පොලිසියේ නිල සුනඛ ‘රොග්‘ ගේද සහාය ඇතිව ගිනිඅවිය තිබු ස්ථානයේ අවට පරීක්ෂා කර තිබේ
මෙම ගිනිඅවිය විල්ගමුව පොලිසියේ නැති වූ ගිනි අවිය බවට පොලිසිය විසින් තහවුරු කරගන්නා කරගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම රාළහාමිලා ඕක කුලියට දෙන්න ඇති , වැඩේ මට්ටු වුනහම බොරුවට කොහේ හරි හංගල තියල මේක එලියට දමන්න ඇති ,