IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වැලිගම වෙඩි තැබීමක්

(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ තරංග ගුණරත්න)

මාතර , වැලිගම, බටවල, පාතේගම ආදර්ශ ප්‍රාථමික විදුහල අසල අද(27) වෙඩිතැබිමක් සිදුව ඇතැයි පොලීසිය කියයි.

සිය දරුවන් දෙදෙනා  රැගෙන  යතුරු පැදියකින්   බටවල පාතේගම ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලය වෙත පැමිණි   අවස්ථාවේදි මෙම   පුද්ගලයා ඉලක්ක කොට වෙඩි තැබිමක්  සිදු කොට ඇතැයි පොලිසිය කියයි

⁣වෙඩි තැබිමට ඉලක්ක වු පුද්ගලයා නදුන් චින්තක නොහොත් හරක් කටා යන අයගේ පාර්ශවයේ පුද්ගලයකු වන අතර මොහුට විරුද්ධව 2022.01.20 වන දින මිදිගම තුර්කි ගම්මානයේදි පුද්ගලයෙකුට වෙඩි තැබිමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව මේ වන විට ඇප මත නිදහස්ව පැමිණ සිටින අයෙකු  බව පොලිසිය කියයි.

මෙම වෙඩි තැබිම  සදහා  පිස්තොල වර්ගයේ ගිනි අවියක්  යොදාගෙන වෙඩි තැබීම  සිදු කරන්නට ඇතැයි පොලීසිය සැක කරනු ලබන අතර වෙඩි තැබිම සිදුවු ස්ථානයේ මාර්ගයේ හිස් උණ්ඩ කොපුවක් ද  දක්නට තිබිණි.

සිදුවිම සම්බන්ධයෙන්  මිදිගම පොලිසිය ,වැලිගම පොලිසිය හා එක්ව  පොලීස් කණ්ඩයම් කිහිපයක් හා පොලිස් විශේෂ කාර්ය බලකාය සමග  වැඩිදුර පරික්ෂණ මෙහෙයවති  .

ඡයාරූප -තරංග ගුණරත්න



අදහස් (1)

වැලිගම වෙඩි තැබීමක්

sachith Monday, 27 May 2024 11:36 AM

පොලිසියේ යුක්තිය නරි වාදම බේරෙනවා කියන්නේ මේවාට

:       4       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site