
(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ මහේෂ් මලවරආරච්චී)
වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති නිල කාමරයට තුළට අද උදෑසන 10.15 පමණ ඇතුළු වු නාදුනන පුද්ගලයකු එහි සභාපති ලසන්ත වික්‍රමසේකර (ස.ජ.බ) මහතාට වෙඩි තබා ඝාතනය කර පලා ගොස් ඇතැයි වැලිගම මූලස්ථාන පොලීසිය පවසයි.
සභාපති පුටුවේ සිටියදී හිසට හා ගෙල ප්‍රදේශයට සිදු වු වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබු ලසන්ත වික්‍රමසේකර මහතා වෛද්‍ය ප්‍රතිකාර සදහා මාතර මහ රෝහල වෙත ඇතුළත් කරන අවස්ථාවේ දී ජීවිතක්ෂයට පත්ව තිබුණි.
යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු මෙම වෙඩි තැබීම සිදු කර මාතර දෙසට පලා යන අයුරු ඒ අසල සවි කර තිබු සී.සී.ටී.වී කැමරාවක පටිගත වී තිබුණේය.
වැලිගම ප්‍රාදේශිය සභාව මහජන දිනය පැවැත්වෙමින් තිබෙන අතරතුර මෙම අපරාධය සිදු කර තිබුණේය.
සභාපතිවරයා හමු වී ප්‍රශ්න හා ගැටලු විසදා ගැනීමට ජනතාව පෝලිමේ වාඩි වී සිටි අතරතුර සුදු පැහැති කමිසයක්,ආරක්ෂිත හිස් වැසුම් හා කලු පැහැති මුව ආවරණයක් පැලද වෙඩික්කරු පැමිණ තිබෙන බව කියති.
ඒ වන විට කාන්තාවක සභාපතිවරයාගේ නිල කාමරයට ගොස් ලිපියක් අත්සන් කර ගෙන පිටතට එනවාත් සමග වෙඩික්කරු සභාපතිවරයා සමීපයට ගොස් වෙඩි තැබීම සිදු කර ඇති බව මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
වෙඩි තැබීමෙන් පසු සැකකරු ද කෑ ගසා ගෙන පිටතට පැමිණ දුව ගොස් වැලිගම ප්‍රාදේශිය සභාවේ ගේට්ටුව ඉදිරිපිට නවතා තිබු යතුරුපැදියේ නැගී පලා ගොස් තිබේ.
-----------------------------------------
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට මීට සුළු මොහොතකට පෙර නාදුනන වෙඩික්කරුවෙකු විසින් වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.
වෙඩි වැදුන සභාපතිවරයා බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇත.
වැලිගම ප්‍රාදේශීය සභා කාර්යාලයේ සේවය කරමින් සිටි අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වපුරන විදිහට තමා අස්වැන්න...
කවුද අප්පා මේ අයට ඡන්දෙ දීපු බත්කන හරක්...?
88,89 වැනි භීෂණ යුගයක ආරම්භය විය හැකියි. මිනීමරුවන් රජ වී ඇත.
දැන් ආණ්ඩුවේ පෙන්දන් ටික ඇවිත් මියගිය මනුස්සයාටත් අපහාස කරන්න ගනීවි...
මොහු පාතාලෙට සම්බන්ධ කම් තියෙන කෙනෙක් කියලා පුවත්පත්වල තිබුණා විශේෂයෙන් හරක් කටාට, මෙම මරණය එහි ප්‍රථිඵලයක් විය හැකියි.
කිසිසේත්ම අනුමත කළ නොහැකි දෙයක්. මේකෙන් වෙන්නේ පක්ශ අතර මිනීමරා ගන්න 88,89 වගේ කාලයක් ආපහු මතු වෙන එක. මේක නම් එළිපිටම ආණ්ඩුවෙන් කරපු වැඩක්.
හරිම කණගාටුයි. ඔබතුමාට නිවන් සුව ලැබේවා!
පළාත් සභා ඡන්දේ දැන්ම නොතියා ඉමු. මොකද මෙහෙම ගියොත් 9 දෙනාටම වෙඩි තියයි. මොකද ඔය එකක් වත් ආණ්ඩුව දිනන්නේ නෑ...
වැලිගම පාතාල නායකයා පොහොට්ටුවේ
මේ වගේ අපරාධකාරයන්ට නාම යෝජනා දෙන දේශපාලන පක්ෂ තහනම් කිරිමට නිති සම්මත කළ යුතුයි
සජබ පොහොට්ටු වල අපේක්ෂකත්වය ලබා ගන්න නම් මිනිහෙක් දෙන්නෙක් මරලා නැත්නම් අඩු ගානේ එකෙක් දෙන්නෙක්ගේ අඩු කඩලා හරි සුදුසුකම් පෙන්වන්න ඕනෑ. එහෙව් අයට රිටරන් එක ලැබෙන කොට කෙදිරි ගාලා වැඩක් නැහැ.
සමහර දූෂන වැඩවලට සම්බන්ධයි කියලා රාවයක් තියෙනවා. පහුගිය කාලවල් පුරාවටම දකුණු පළාත් සිදුවූ දේවල් ගැන දන්නෝ හොන්දාකාරවම දන්නවා. මොලේ උඩ ඉන්න වහලුන්ට මොනවා කියන්න බැරිද?
මෙය ඔවුන්ගේම කඳවුරෙන් විය යුතුයි, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර අපි බොහෝ විට අහලා තියෙනවා, හරක් කටා, ආනමාලු ඉමිටියාස්, තෙල් බාලා, කජ්ජා, දෙහි බාලා වගේ නම්... දැන් ඒ වගේ නම් දේශපාලනඥයින් හරහාත් එනවා. අවි ගත්තෝ අවියෙන්ම නැසෙති...
දැන් බලාගෙන යනකොට අරවින්ද මාලිමාවේ අපේක්ෂක කම ගන්නත් එහෙමනේ. අන්තිමට ඔයා වගේ ඩෝබිලාට කියන්න වෙන්නේ උනුත් එකයි, මුනුත් එකයි, අපිත් එකයි කියලා තමයි.
දැන් මාලිමාවේ අය මැරුණු එකාට පාතාල ලේබලේ අලවලා ශේප් වෙන්න හදන්නේ. ඈ බං, ඒක නිසාද අච්චර නාට්ටි පෙන්නුවේ වැලිගම? ඊට පස්සේ ආන්ඩුවට හිතවත් එකෙක් යවලා රහස් ඡන්ද තියන්න හැදුවේ. ඡන්දෙ ඉල්ලපු අහිංසකයෙක්ගේ ගෙදරට වෙඩි තිබ්බේ, ඒවා මොනවාටද කරේ එහෙනම්. සති 2 මතක අයට නම් ඕවා හොඳයි...
එක දෙයක් පැහැදිලියි. ලොකු පක්ෂ වලින් අයින් වෙලා මාලිමාවට ඡන්දේ දීපු මිනිස්සු විතරයි මේ රටේ සිස්ටම් චේන්ජ් එකක් කරන්න උත්සාහ කරලා තියෙන්නේ , UNP ,සජබ පොහොට්ටු බයියෝ තවමත් ඡන්දෙ දෙන්නේ පරණ නම ගිය අපරාධ කාරයින්ට, කුඩු මුදලාලිලාට, හොරුන්ට විතරයි..
සහෝදරවරුනි, පුනරුදය එළඹුණා...
ටිකක් කල්පනා කරලා බලන්න. මේකට නාමල්ගේ සම්බන්ධයක් තියෙන්න පුළුවන්... නැද්ද හා...?
හෝදපල්ලා, හෝදපල්ලා... ඩෝබිලාගේ කාලය ඇවිල්ලා.
මැරුණු අය හරක් කටාගේ හිතවතෙක් කියලා එකල පත්තර වල තිබුණා. ඔහු අපරාධවලට රිමාන්ඩ් බන්ධනාගාර ගතවුණු අයෙක්, මෙය පාතාලයට සම්බන්ධ ඝාතනයක් කියලා හිතනවා...
නම කියෙව්වාම දැනෙනවා මැරුණු අයගේ සමාජ තත්වය, බොහෝවිට ඔහු පාතාලයට සම්බන්ධ ඇති...
මියගිය පුද්ගලයාගේ පැටිකිරිය ගැන ආයේ අමුතුවෙන් ලියන්න දෙයක් නැහැ. ඒ ගැන මෙතැන හොඳට ලියලා තියනවානේ... ඒත්, මෙතැන වැටෙන ලයික් හා ඩිස්ලයික් බලද්දී, නම්, කාගේ කාගේත්, (කැලෑ පත්තර කාරයින්ගේ) පැටිකිරිය ගැන හොඳට පැහැදිලියි. හක්කේ බුදුරැස් පිටුනාට, බොක්කේ දඩ මස් පිරිලා කියලා හොඳට තේරෙනවා... යටිමඩි නැතිවෙලා, බඩ ගෝස්තරයට දැනෙන කොට, "පොහොට්ටුවක" වටිනාකම දැනෙනවා නේද හලෝ...?
ලක්ෂයක් මරල හරි අපි බලයේ ඉන්නවා.
හරිම දක්ෂ කොල්ලෙක්. මම ඔයාට ආදරෙයි.
විරුද්ධ මත තියන කිසි කෙනෙකුට පැවැත්මක් නැහැ
ගමේ අය දන්නවා කව්ද කියලා, කටේ කිරි සුවද යන්න කලින් ගාමන්ට් යන කෙල්ලෙක්ගේ මාලයක් හොරකම් කරලා තමයි අපරාධ වලට අත්පොත තිබ්බේ. එහෙම කෙනෙක් සභාපති වෙන එක මැජික් එකක් නෙමෙයි.
මහජන ආරක්ෂක අමාත්‍යවරයා වින්දිතයාගේ සුදුසුකම් නියම විදියටම පාර්ලිමේන්තුවේදි හෙළි කළ අතර, ඔහුට තම පක්ෂය යටතේ මැතිවරණයට තරඟ කිරීමට ඉඩ දීම ගැන සජබ සජිත් ලැජ්ජා විය යුතුයි. සජබයේ හැසිරීම මේ රටේ ජනතාව සජබයෙන් තවදුරටත් ඈත් අතර ඔය ජරාජීර්ණ දේශපාලනයට එකම විසඳුම මාලිමා රජය පමණමයි.
වැලිගම ප්‍රාදේශීය සභාව මාලිමාවට නැති උන දවසේ ඉඳන් ආණ්ඩුව හැදුවේ කොක්කෙන් හරි කෙක්කෙන් හරි ඒක නැවත ලබා ගන්න. තමුන්ගේම මන්ත්‍රීලා දෙන්නෙක්ව මුහුදු වෙරලට යවලා විපක්ෂයෙන් ඔවුන්ව පැහැරගත්තා කියලා බොරුවක් කරලා බලේ ගන්න හැදුවා බැරි වුණා. ඊට පස්සේ මාලිමා මන්ත්‍රී කෙනෙක්ගේ ගෙදරට තමුන්ම වෙඩි තියාගෙන ඒක විපක්ෂේ පිටින් දාලා බලේ ගන්න හැදුවා ඒකත් බැරි වුනා. ඊට පස්සේ පැරදුණු මාලිමා කණ්ඩායම් නායක සභාවට පැනලා යකා නැටුවා. ඒ සියල්ලම පරාජය කරලා විපක්ෂය බලය ගත්තාම සභාපතිව මැරුවා. මේ විදියට ආණ්ඩුව පරාද උනු අනිත් ප්‍රාදේශිය සභා වලටත් කරන්න පුළුවන්. ඒ මිනිසුන්ගේ ජීවිත බේරා ගන්න විපක්ෂය දැන්වත් ශක්තිමත් බලවේගයක් ලෙස ඉදිරියට ආ යුතුව තියෙනවා වගේම ජාත්‍යන්තර ආයතනත් දැනුවත් කල යුතුව තියෙනවා. නැත්නම් තමුන්ගේ නායකයන්ගේ ජීවිත අනතුරේ තමයි.
මාලුපාන් කාරයෝ මෙයා පාතාල මැරයෙක් බව දන්නවා නම් ඇයි මෙච්චර කල් නීති මගින් කටයුතු නොකලේ?
"බැරිම තැන" කියලා වැඩ බැරිම පිම්පියෙක් මට බැනලා කොමෙන්ට් එකක් දාලනේ... වැඩ වසම් යුගයේ සිට, පාරම්පරිකවම වලව් වල කුණු රෙදි හෝදපු "රෙදි මාමා" නොහොත්, මගේ වචනෙන් කියනවා නම්, "රදාවෙක්" තමයි ඒ කොමෙන්ට් එක පලකරලා තියෙන්නේ.. මෙවැනි නිහීනයින් සිතන්නේ අපිත් ඔවුන්මෙන්, නිවටව වලව්වල රෙදි හෝදමින්, ඉඳුල් බුදිමින් ජීවත් වෙනවා කියලා වෙන්න ඇති... වලව් වල කටුකන සුනඛයින් තමයි මෙතරම් සද්දෙට බුරන්නේ කියලත් මම දන්නවා... එවුන්ට, හොරු, මිනීමරුවෝ, ජාවාරම්කාරයෝ කියා කිසිම වෙනසක් නැහැ... වලව්වට සම්බන්ධ නම්, කකුල් ලේවකාගෙන ජීවත් වෙනවා... අනික මේ දඩාවතේ යන හොරිකඩ සුනඛයින්ට, පෙට්‍රල් පෝලිම්, ගෑස් පිපිරීම්, අදාලම නැහැ.. චීනෙන් ගෙනාපු, කාබනික පොහොර නැවේ අසුචි වලින් මුසපත් වෙලානේ ඉන්නේ.. මම කියන්නේ "බැරිම තැන" උඹේ අම්මයි, තාත්තාගෙයි තරාතිරම ගැන හිතන්න, අන්න එතකොට තේරෙයි උඹෙයි මගෙයි ආකල්ප අතර වෙනස.. උඹගේ "රදව් " පරම්පරාවේ හයික්ලාස් අයට කියන ඉංග්‍රීසි නම තමයි උඹ මට ඔය වැරදිලා "ඩෝබි" කියලා තියෙන්නේ..