
(ජයන්ත සමරකෝන්)
වැලිකඩ සහ මීගමුව බන්ධනාගාරවල රැඳවියන් පිරිසක් අද (27) උදෑසන සිට බන්ධනාගාර වහලය මත නැග විරෝධතාවයක නිරතව සිටිති.
අගුණකොල පැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ද දැනට දින 5 ක් තිස්සේ විරෝධතාවයක නිරත වේ.
බන්ධනාගාරවල පවතින දැඩි තදබදය හා පහසුකම් අවම වීම කොරෝනා වසංගත අවදානම ඇප ලබාගැනීම, නඩු කඩිනම් කිරිම, විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් අතර වේ.


(ඡායාරූප - ළහිරු හර්ෂණ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ඇතුළට යන්න කලින් දැනගන්න තිබුණා... තියන පහසුකම් මොනවද කියලා...
වෙඩි තියන්න ඕනෑ...
ඔහොම ගියොත් අපරාධ කාරයෝ වැඩිවෙයි... අපරාධ කරන්න බය වෙන එකක් නෑ.
හිරේ ගියත් ලොක්කෙක් වගේ යන්න කියන්නේ ඕකයි. එහෙම නම් බන්ධනාගාර හෝටලයේ ඉන්න තිබුණා..