වැලිකඩ බන්ධනාගාරය අවට බේස්ලයින් පාරේද සෙසු පාරවලද ආරක්ෂාව තරකර ඇත.

කැරලි මර්දන පොලිස් කණ්ඩායම්ද සෙසු පොලිස් බල ඇණිද තැන තැන රඳවා ඇත.

බොහෝ දෙනෙක් වාහනවලටවී සිටිති.