(ඉන්දිකා රාමනායක)
කේරළ ගංජා වැටලීමක් සඳහා වැලිඔය ජනකපුර ප්‍රදේශයට ගොස් සිටි පොලිස් කණ්ඩායමකට ප්‍රහාරයක් එල්ල කර පොලිස් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවකු මුදාගෙන යාමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් සිව්දෙනක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම සිව් දෙනා ද සමඟ ද සැකකරුවන් 24 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.
සිද්ධියෙන් පොලිස් කොස්තාපල්වරු තිදෙනක් තුවාල ලබා සම්පත්නුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd