වෙලේ සුදා නොහොත් ගම්පොල විදානගේ සමන්ත කුමාර සමඟ පාකිස්ථානයට පැන ගිය බව කියන සිද්දික් පකිස්ථානයේදී අත්අඩංගුවට ගෙන අද කටුනායකින් කොළඹට රැගෙන ආ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
ඔහු පස් වසරකට පමණ පෙර පකිස්ථානයට ගොස් වෙලේ සුදා සමඟ කුඩු ජාවාරම් කරන්නට ඇතැයි පොලිසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොලොන්නාවේ සහ දියවන්නාවේ ගෝලොයෝ ගැන නැද්ද සොයන්නේ (නදී)
ගෝලයෝ නම් අහුවෙනවා. ගුරා තාම එළියේ. (බ)
මේකත් අර කලින් හිටපු ලේකම් තුමාගෙම ප්ලෑන් එකක් කියලා කියාවිද දන්නේ නෑ..(නදී)