මත්ද්‍රව්‍ය ජාවාරමෙන් සොයා ගත් රුපියල් කෝටි 42 කට ආසන්න මුදලක් බැංකු ගිණුම්වලට බැර කිරිමේ චෝදනාව මත වෙලේ සුදාගේ බිරිඳගේ සහෝදරියගේ සැමියා වන හසිත දිනේෂ් තිලකරත්න නොවැම්බර් 25 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (17) නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd