ගිනි අවි සහ කුඩු සමග දෙකක් මාට්ටු සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක බව කියන පුද්ගලයකුගේ සමීපතයන් දෙදෙනකු ගිනි අවි සහ මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශ.. 10 hours ago
Y සත්‍යා · 1 hour ago සංවර්ධනයේ මුවාවෙන් පාරවල් අරක් ගත් ටිපර් වාහනද, ජනතාවට සේවය කරන මුවාවෙන් වාහන හත අට පාරට දමාගෙන වාත වේගයෙන් දිවයන ජනතා සේවකයන් නිසාද දිනකට මියයන ප්‍රමාණය 10 කට අඩු වෙන්නේ නැහැ. හැබයි රටේ ජනගහනයේ තරුණ ශ්‍රම බලකාය මේ නිසා වසරකට 3500කින් පමණ අඩුවෙනවා. (බ) Reply 0
Y වි. ජයපාල · 1 hour ago අනේ අහිංසක ටිපර් රථ රියදුරා 500-1000 දඩයක් ගහලා නිදහස් කරන්න. ලොකු දඩයක් ගහලා හිරේ දැම්මොත් ඔහුගේ දරු පවුල අනාථ වෙයි. ඔය යතුරුපැදි වල යන ලොකු සල්ලිකාරයෝ වගේ නෙමෙයි ටිපර් රියදුරන් අමාරුවෙන් එදා වේල හම්බකර ගන්නෙත් (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංවර්ධනයේ මුවාවෙන් පාරවල් අරක් ගත් ටිපර් වාහනද, ජනතාවට සේවය කරන මුවාවෙන් වාහන හත අට පාරට දමාගෙන වාත වේගයෙන් දිවයන ජනතා සේවකයන් නිසාද දිනකට මියයන ප්‍රමාණය 10 කට අඩු වෙන්නේ නැහැ. හැබයි රටේ ජනගහනයේ තරුණ ශ්‍රම බලකාය මේ නිසා වසරකට 3500කින් පමණ අඩුවෙනවා. (බ)
ප්‍රශ්නයක් නැහැ, මේ අයට සමාව දීලනේ තියෙන්නේ. දඩ ගහන්න එපා කියලා (නි)
අනේ අහිංසක ටිපර් රථ රියදුරා 500-1000 දඩයක් ගහලා නිදහස් කරන්න. ලොකු දඩයක් ගහලා හිරේ දැම්මොත් ඔහුගේ දරු පවුල අනාථ වෙයි. ඔය යතුරුපැදි වල යන ලොකු සල්ලිකාරයෝ වගේ නෙමෙයි ටිපර් රියදුරන් අමාරුවෙන් එදා වේල හම්බකර ගන්නෙත් (නි)
දඩය වැඩි කරන්න (ර)
25000 මදි වගේ (බ)
මේවා දැන් දිනපතා අහන්න ලැබෙන සාමාන්‍ය ආරංචි වෙලා (නි)
හරිම කණගාටුයි. ඔබතුමන්ලාට නිවන්සුව!! (ර)
ඔබලාට නිවන්සුව !! (ර)
දීපාල් -ඉන්දරේ අයියේ ඔබලාට නිවන්සුව (ර)
අයියේ ඔබලාට නිවන්සුව (හේ)
මෙවන් විපත් සිදු නොවේවා.(හේ)
දවසින් දවස අනතුරු වැඩි වෙනවා.(හේ)