වල් අලින් නැරඹීම සදහා කවුඩුල්ල ජාතික උද්‍යානයට මේ දිනවල විශාල සංචාරකයින් පිරිසක් පැමිණෙන බව වනජීවී අංශ කියයි.

එහි ජලය නොමැති වීම හේතුවෙන් අලි 350ක් පමණ තෘණ බුදිම සදහා පැමිණෙති.සංචාරක ජීප් රථ හේතුවෙන් දැඩි වාහන තදබදයක් ද පවතී.

සාමාන්‍යයෙන් දෙසැම්බර් හා ජනවාරි මාසවල වැවේ වතුර පිරී පවතින නිසා වැවට අලි නොඑති.

Untitled-4 Untitled-5 Untitled-6 Untitled-7 Untitled-8 Untitled-9 Untitled-10 Untitled-11 Untitled-12