‘වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි’ කියන ගීය මෙකල මැදිවියේ පසුවන බොහෝ පිරිසකගේ තරුණ කාලයේ ළඟින් තිබූ ගීයක් ලෙස නම් කළ හැකියි. ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගායනා කරන මෙම ගීතය ඉතාමත් රමණීය ලෙස ගායනා කරන්නේ යූ ටියුබ් හී කවර් වර්ෂන්ස් ගායනා කිරීමේ අති ප්‍රසිද්ධියක් උසුලන ජිම්බීම් සංගීත කණ්ඩායමයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd