උණවටුණේ වෙරළ සේදීයාමට හේතුවී ඇති ගල් බැම්ම ඉවත්කැර දෙන ලෙස ඉල්ලා උණවටුන ගම්වැසියෝ සහ සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයෝ අද (15) වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගාල්ල කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ.
උණවටුන සංචාරක ව්‍යාපාරය සුරැකීමේ සංවිධානය 2013 දෙසැම්බරයේදී එහි වැඩ අවසන් කිරීමෙන් පසු මෝසම් සුළං සමග පැමිණි වාරකන් කාලයේ දී වෙරළ විනාශ වූ බව ගැමියෝ කියති.
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් මංගලිකා ජයවර්ධන මහත්මිය පවසන්නේ ගල්වැටියේ ස්ථාන කිහිපයකින් ගල් ඉවත්කිරීමට කඩිනනමින් කටයුතු කරන බවයි.එතෙක් වෙරළ සේදී ගිය තැන්හි වැලි පිරැවීමට යයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නමුත් සිදුවුණ අලාබය පියවන්නේ කවුද? මෙම වැටියට කොපමණ රජයේ මුදල් වැයවී ඇද්ද? (නි)
එහෙම තමයි තමන්ගේ ගමට ආදරයක් ඇති මිනිස්සු (නි)