ත්‍රිවිධ හමුදාවේ,පොලිසියේ හා සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට ප්‍රතිලාභ විරුසර වරප්‍රසාද කාඩ්පත් බෙදාදීමේ දෙවැනි අදියරේ උත්සවයක් අද (09) වැනි දා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ගණේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තුවේදී පැවැත්විණි
රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා,ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වුහ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd