IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


වාරියපොළ ගින්නකින් කොහු කර්මාන්ත ශාලාවක් අළු

(රවීන්ද්‍ර නෙත්තසිංහ)

වාරියපොළ කොහු කර්මාන්තශාලාවක අද (03) සවස ඇතිවූ ගින්නකින් කර්මාන්තශාලාව සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇත. වාරියපොල මලවාන ප්‍රදේශයේ මෙම කර්මාන්තශාලාව පිහිටා ඇත. කුරුණෑගල මහනගර සභාවේ ගිනිනිවන රථ, වාරියපොල ප්‍රදේශීය සභාවේ ජල බව්සර් ඇතුලු වාහන යොදාගෙන ගින්න නිවීමට උත්සහ දැරුවත් සවස 5.00 වන විටත් ගින්න නිවා දැමීමට නොහැකි විය.

වාරියපොළ යුධ හමුදා කදවුරේ නිලධාරීන් පොලිස් නිලධාරීන් සහ ප්රීදේශවාසීහු එක්ව ගින්න නිවා දැමීමට උත්සහ දැරූහ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැත.



අදහස් (1)

වාරියපොළ ගින්නකින් කොහු කර්මාන්ත ශාලාවක් අළු

jayath Friday, 04 February 2022 10:22 AM

අපේ ලංකාව තරම් සේෆ්ටි.., එහෙමත් නැත්නම් ආරක්ෂාව බල්ලාට දමපු තවත් රටක් නැතුව ඇති... ගෙවල් වල ට්‍රිප් ස්විච් නැහැ තිබුණත් වැඩ නැහැ. විදුලිසැර වැදිලා මියයන අයගෙන් වැඩි දෙනෙක් බේරගන්න තිබුණා ට්‍රිප් ස්විචයක් තිබුණා නම් (මේක මහජන උපයෝගිතා කොමිසන් වාර්තාවේ තියන එකක්) මේක කියවන අයගෙන් කීදෙනෙක් ගෙදර තියෙන ට්‍රිප් ස්විච් එකේ බොත්තම ඔබලා මාසෙකට වතාවක්වත් ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරනවාද? බොහෝ කම්හල් වලත් විදුලි වැඩ "මක බාස්" පන්නයේ ඒවා අරෙහෙන් අදිනවා, මෙහෙන් අදිනවා ප්‍රමිතියක් නැහැ. පොඩි ලුහුවත් වීමක් (සිංහලෙන් කියනවා නම් ෂෝර්ට් එකක්!) ඇති මහා විනාශයක් කරන්න ඔය අර ටී.ටී. වයර් කියන ඒවා ගන්නවා 230 විදුලියට මේක සම්පූර්ණ වැරැදි වැඩක්... මම එක කතාවක් කියන්නම් විදුලි කාර්මිකයකුගේ අමන වැඩක් හින්දා සර්ජිකල් කොට්න් හදන මුළු කම්හලක්ම කලකට ඉහත දී විනාශ වුණා. මිනිහා කම්හලේ ෆෑන් එක ගැලෙව්වා අලුත්වැඩියා එකකට... වයර් කොන් දෙකට ටේප් ටිකක් දැම්මේ නැහැ.. කව්රුහරි හැන්දෑවේ ෆෑන් එක දැම්මා... රාත්‍රියේ ඔය පොඩි කවුලුවෙන් රිංගන්න ආපු වව්ලෙක් කෙලින්ම අර වයර් දෙකේ වැදුණා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 884 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 380 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site