පසුගියදා කොළඹ වරායෙන් ඇල්ලූ කොකේන් තොගයේ මුළු බර කිලෝ 928යි ග්‍රෑම් 229ක් බවත් එය බ්‍රහස්පතින්දා (15) රජයේ රස පරීක්ෂක වෙත යොමු කරන බවත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය අද (14) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කළේය.
එම කොකේන් තොගය කොළඹ වරායේ සිට ඉන්දියාවේ මුන්රෝ වරායට යැවීමට සැලසුම් කර තිබූ බවත් ඊට ශ්‍රී ලංකාවේ සබඳතාවයක් තිබේද යන්න පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙන බවද පොලිසිය අධිකරණයට කරුණු දැක්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කිලෝ ගණනකින් අඩුවෙන එකක් නැහැ නේද? (නි)
මරු ජොබ් එක හැමදෙවල් වලම රස බල බල ඉන්න පුළුවන් (අ)