ගිය රජය සමයේ වරාය සේවකයන් 319 ක් වරාය අධිකාරියට බඳවා ගෙන පාඩු කිරිමේ චේතනාවෙන් ක්‍රියා කළැයි වරාය හිටපු සභාපති ප්‍රියත් බන්දු හා තවත් දෙදෙනෙකුට එරෙහි ව අල්ලස් කොමිසම නඩු පැවරිමට යයි.
ගිය රජය සමයේ වරාය සේවකයන් 319 ක් වරාය අධිකාරියට බඳවා ගෙන පාඩු කිරිමේ චේතනාවෙන් ක්‍රියා කළැයි වරාය හිටපු සභාපති ප්‍රියත් බන්දු හා තවත් දෙදෙනෙකුට එරෙහි ව අල්ලස් කොමිසම නඩු පැවරිමට යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රැකියාවල් දුන්නාමත් නඩුද? (ම)
කාට කාටත් ඔය යන විදියට නඩු වැටෙයි.(හේ)
දැන් ආණ්ඩුවේ කාටවත් නඩු නැත්තේ ඇයි? අපි බලාගෙන ඉන්නේ හැමදේම (නි)
දැන් ඉන්න අය එක්ක බලද්දී මොහු කළ වැඩ කොටස මට නම් හොඳටම ඇති. (නි)
නඩු නම් දානවා පේනවා. බලාපොරොත්තු වෙච්ච එකෙකුට වත් කෝ දඬුවම් නම් ලැබිලා නැහැනේ!(හේ)
බලය ගත් දින සිට නඩු ඉදිරියට රට පස්සට! (නි)
මෙන්න පළිගන්නවෝ කියලා කෑගහන්න කෙනෙක් නැද්ද දන්නෙ නැහැ (නි)
ප්‍රියත් බන්න්දු අනිවාර්යෙන්ම මහගෙදර යවන්න (බ)
චේතනාව පිරිසිදුද (බ)
පුදුමේ කියන්නේ ආණ්ඩුව මාරු වුණ හැටියම ඔය නඩු දාපු විත්තිකාරයෝ ඔක්කොම නිදොස් කොට නිදහස් කරනවනේ උසාවියෙන් .(බ)
මේ ලාබාල පුද්ගලයා තමයි රටට මාගම්තොට වරාය දායාද කළේ. යමක් කරපු නිසාම දහසක් නින්දා විදින්නට වූ පුද්ගලයෙක්. පිටරටක හිටියනම් ඒ රටේම ඇගයීමට ලක්වීමට නියමිත වුවෙක්. කරුමෙට මොහු ඉපදුනේ ලංකාවේ, (බ)
ඉස්සර නඩු නොදැම්ම එකයි අපිට නම් ප්‍රශ්නය. වැරදි කර ඇත්නම් නඩු දමා වැරදිකරුවන්ට දඬුවම් දියයුතුයි. තව නඩු දාන්න ඕනෑතරම් කට්ටිය ඉන්නවා. (නි)
විදේශගත ශ්‍රමිකයන්ගේ සල්ලි කෝටි ගණන් ගසාකාපු අයට නඩු දැම්මද? දැම්මා නම් මොකද වුණේ? දහදුක් විඳින අපේ සල්ලි වලින් බාල් නටපු අයට හොඳක් නම් සිද්ධ වෙන්න එපා (නි)
අපෝ මෙයා හොඳම කෙනෙක්! පුදුමයි මේතරම් කල් නිදැල්ලේ ඉන්න ඇරපු එක. (නි)
ඉන්දික, කවුරු කවුරුත් කරලා තියෙන්නේ රට බිල්ලට දීලා තමන් හැදුනු එක නම් කාට කාටත් අඩුගානේ නඩුවක්වත් වැටිය යුතුයි නේද? හරි නම් හොරාකාපු නාස්තිකළ මුදල් නැවත අයකර ගන්න හැකි වියයුතුයි (නි)
මිනිසුන්ට රැකියා දුන්නහමත් නඩු දානවද? (නි)
විදෙස්ගත ශ්‍රමිකයන්ගෙ සල්ලි නාස්ති කළ එ්වට මොකද වුණේ? නඩු දැම්මද? (නි)
තාම නඩු පැවරීමට යනවද? ඕවා අහලා තීන්දුව දෙකොට වෙන්න ඕනෑ හරිය වෙලා ඉවරයි. (නි)
අහෝ එ්කාධිපති පාලනයක් සහ අවස්ථාවාදීන් නිසා මේ රටේ උගත්කමට ගිය කලක්. (නි)
සමහරු කෝටිපතියෝ වෙලා තියෙන ඉක්මන! අනේ කාලේ වනේ වාසේ ...! (නි)
මට මතකයි සමහරු බත් පැකට් එක අතේ අරගෙන බස් එකේ වැඩට ආ දවස්. (නි)
ගුණරත්නම්ට වගේ මේ අයගෙත් නඩු ඉක්මනට ඇහිලා තීරණ දෙයි කියලා ප්‍රාර්ථනා කරනවා. (නි)
මෙතුමා හදා තිබෙන නිවස දැක්කහම බොහෝ දේ හිතාගන්න පුළුවන් (නි)
නඩු පැවරිමට ගිහින් හරියන්නෙ නැහැ. ජාතික ධනය අවභාවිත කර ඇත්නම් වහාම නිසි පියවර ගන්න. නැවත මේවා ඇතිවිම වැළැක්වීමට මෙයත් ආදර්ශයක් වේවි. (බ)
ලොකු ලොකු දූෂණ වුනයි කියන අනෙකුත් ආයතන/කාර්යාංශ වල ඉහළ පුටුවල අයට නඩු පවරලා නිසි ක්‍රියාමාර්ග අරන් ඉවරද? (බ)