ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් නැගෙනහිර පර්යන්තය විකිණීමට ගෙන ඇති තීරණය වහා අහෝසි කර එය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක පර්යන්තයක් බවට පත්කරන ලෙස බල කරමින් එහි සේවකයන් අත්සන් තබන ලද පෙත්සමක් අද (28) ජනපති කාර්යාලයට බාර දෙනු ලැබූහ.
සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ නියෝජිත පිරිසක් පෙත්සම බාර දුන්හ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරාය යනු ලංකාවේ ඇති හොර ගුහා වලින් මුලින්ම ඉන්න එක. මේවා පුද්ගලික කළොත් මේ වැඩ කරන අයට ලැබෙන ජරාව නැතුව යනවා. එක බේරගන්න තමා මේ කෑගහන්නේ. වරායේ පුද්ගලික අංශයේ කොටසයි රජයේ කොටසයි බලන්න වෙනස කොහොමද කියලා? (බ)
යහපාලනයට ජයවේවා! (නි)