නැගෙනහිර පර්යන්තය විකිණීමට හා වරාය විනාශ කරන මෑන් පවර්වලට එරෙහිව වරාය සමිති එකමුතුව සංවිධනය කරන ලද උද්ඝෝෂණයක් කොටුව කාන් ඔරලෝසු කණුවා ඉදිරිපිට පැවැත්විය.
උද්ඝෝෂණය හේතුවෙන් කොටුව, පිටකොටුව අවට දැඩි රථ වාහන තදබදයක් ඇති විය
(ඡායාරූප: ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දේ ළඟ නිසා උද්ඝෝෂණ රැල්ලේ වේගය ටිකක් වැඩි කරලා වගෙයි. දන්නවනේ මේවායේ නූල කාගේ අතේද තියෙන්නේ කියලා? මේ උද්ඝෝෂණ කරන අයගෙන් කීදෙනෙක් වරායේ බත් එක පිටට විකුණනවාද? හොර ඕටී දාගන්නවාද? මේ අය එනවා රට හදන හැටි කියලා දෙන්න.
මං ඒත් හිත හිත හිටියේ කවුද ඊළඟට ස්ට්‍රයික් කරන්නේ කියලා. ඊළඟට කවුද? දොස්තරලාද? නර්ස්ලාද? බස්ද? ගුරුවරුද? විදුලි බල මණ්ඩලේද? ජල මණ්ඩලේද?
මේකට එරෙහිව කමන්ට් දාන අයගෙන් අහන්න කැමතියි අපේ වරාය, අපේ මරමස්තාන, අපේ රටට ආදයම් එන මාර්ග යහමින් නැහැ තියෙන එකත් පිට රටකට විකිනුවට කමක් නැද්ද කියල ? ඇමතිල තමන්ගෙ සනුහරේ පෝස්ටර් ගහපු උන්, ඔවට රිංගවල විනාශ කලා, බත් එකට අරක්කු බාගෙට ඡන්දෙ දෙන උන් බත් එක විකුනන එක අරුමයක් නෙවෙයි. ඒව සෙරම දේශපාලඥයන් ඇතිකරපු පුරුදු.