ආගමික ජාතිකත්වය මත වෛරය ඇති කරන තාලේ කිසිදු රැස්වීමකට  ඉඩ නොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.