ආණ්ඩුව කොළඹ, ත්‍රිකුණාමලය හා හම්බන්තොට වරායන් විකිණීමට ගෙන ඇති තීරණය හකුළා නොගතහොත් වෘත්තීය ක්‍රියා මාර්ග ගැනීමට සූදානම් බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී.ලාල්කාන්ත මහතා පවසයි.
මේ පිළිබඳව රටට පැහැදිලි ප්‍රකාශයක් කිරීම සඳහා ආණ්ඩුවට සති දෙකක් කල් දෙන බවත් ඔහු කීවේය. මරදාන සමාජිය හා සාමයික කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු එසේ සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාල තමයි මේවා විකුනන්න එයාලට පාර කපා දුන්නේ.(හේ)
ජවිපෙ නැතිනම් පැවති රජයන් දැනටමත් රට විකුණා හාමාරයි ජවිපෙ ට ජයවේවා (බ)
බලමුකෝ මොකද වෙන්නේ කියලා.(හේ)
ජප්පෝ කියන්නේ කල දුටු කල වල ඉහගන්න ජාතියක් කියල මුන් පස්සේ යන සම හරක්ට තේරෙන්නේ නැති එකයි පුදුමේ. (බ)
මේ කෑ ගහන අයගේ වත්කම් ගැන සොයාබලන්න. එතකොට තේරෙයි මේ අයගේ සමාජවාදය. කිසිම රජයකට වැඩක් කරන්න දෙන්නේ නැහැ (නි)
මවාපාන බොරු ගැන අපි හොඳට දන්නවා (නි)
සති දෙකට පස්සේ මොනවා වෙයිද? (නි)
රාජපක්ෂ පාලනය පොළියට ගත් මුදල් වලින් මෙතුමන්ලා කොමිස් ගත්තෙත් නැත. වර්තමාන පාලනයේ විකිණීමෙන් මෙතුමන්ලා කොමිස් ලබන්නෙත් නැත. මේ නිසා ඔබලාගේ දේශපාලන ගමන වෙනුවෙන් සටන සාධාරණය. කව්රු නිසා හෝ අපි (පිඩිත පන්තිය සහ රට) අද හිඟමනට පත් වී ඇත. රටට ආයෝජන ගෙන එ්ම අවශ්‍යව ඇත. (බ)
කුලියට දීම - විකිණීම - බදු දීම - වෙන්දේසි කිරීම පිළිබඳ පාඨමාලාවක් හදලා මේ ‘‘පු’’ ඉරාගෙන මොරදෙන ප්රගතිශීලීයි කියල බෝඩ් උස්සන මෝඩ තකතීරු නාම්බලාට නොමිලේ ඉගැන්නුවනං මහජනතාවට නිදහසේ තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්න පුළුවන් (ම)
පසුගිය මෘග පාලනයයි වර්තමාන චෞර පාලනයයි දෙකම ජ.වි.පෙ සමඟ වෛරයෙන් පසුවෙන්නේ තමන්ගේ පාලන කාලය තුළ කළ අපරාධ සහ වංචා දූෂණ රටට හෙලිදරව් කිරිම හා එම පාලකයන්ට විරුද්ධව රට තුළ ජන මතයක් ගොඩනැගීම හේතුවෙනි. (නි)
සමන් මහත්තයෝ, එදත් අදත් මම ඉන්නේ ලංකාවේ. ඒ වගේම එදත් අදත් මහා බැංකු වාර්තාව කියවන්නත් තේරුම් ගන්නත් දන්නවා. නොදන්නා කට්ටිය අමුතු ණය කතා කිව්වට.... (නි)
අද අපට තියන එකම බලාපොරොත්තුව ජවිපෙ පමණයි. ජවිපෙට ජයවේවා! (නි)
මේවා එකක්වත් විකුණනවා නොවෙයිනේ. බදු දෙනවානේ. ලංකාවේ භූමි ගන්න විදේශිකයන්ට බැහැනේ.. (නි)
වරායවල් සහ අනෙකුත් දේ විකුණන්න මේ ආණ්ඩුවට බලය දෙන්න කඩේ ගියේ අපිද? දැන් බොරුවට කෑ ගහල වැඩක් නැහැ නේද? පනින්න පෙර සිතා බලන්න කියන්නේ නිකන් නෙවෙයිනෙ...(බ)
කටින් බතල හිටවන මේ වගේ බොරුකාරයන්ගෙන් රටට ඇති වැඩේ මොකක්ද ,(බ)
සාගර නම් මල්ලක් අරගෙන සුපර් මාර්කට්ම යනවා වගෙයි (නි)
සාගර, මේ ආණ්ඩුව බලයට ගෙනාවේ එක කණ්ඩායමක් නෙමෙයි. රටේ බහුතරයක් ජනතාව. ඒ ගිය රජයෙන් කෝටි ගණන් රට නයකරමින් ගන්න මුදල් නාස්ති කරනකොට, වරාය නගරයේ ඉඩම් සින්නක්කර දෙන්න හදනකොට, මිනිස් ගතනවලට විරුද්ධවයි. එතකොට ඔබතුමා කොහෙද හිටියේ. ඒ ආණ්ඩුව නැවත ගෙන්න කියලද ඔබ අදහස් කරන්නේ. (බ)
ඊට පස්සේ උත්තර නොදුන්නොත් ආන්ඩුව උල තියන්න වෙන්නෙ ඈති ඔය බෙරිහන් දෙන්නේ හැමදාම මොනා හරි බයිලා කියනවන එක විතරයි මෙයාලා දන්නේ ඕවට මහජනයා රෑවටුනු කාලේ ඉවරයි (බ)