චීන සමාගමක් කොළඹ වරාය අසල ඉදිකරන නගරය ගැන ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි පෝර්ට් සිටි විරෝධී ජනතා ව්‍යාපාරය රජයටත් එම සමාගමටත් විවෘත අභියෝගයක් කරයි.
මෙම නීති විරෝධී හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී යෝජනා ක්‍රමයෙන් ශ්‍රී ලංකාවට ලොකු හානියක් වන බවත් එසේ නැතැයි කියන ඕනෑම කෙනකුට තමන් මෙම අභියෝගය කරන බවත් පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති රවීන්ද්‍රනාත් දාබරේ මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය අභියෝගයට ඉන්දියාවේ /ඇමෙරිකාවේ සහයෝගයක් නැද්ද ?(බ)
දුමින්ද, මුල්‍ය දායකත්වය අැමරිකාවෙනුයි ඉන්දියවෙනුයි !!!(හේ)
කවුරුත් කලබලනොවී ඉන්න. ළඟදීම යමක් වෙයි (නි)
කොහොමහරි කරලා අපේ අනාගතය නම් නැතිකරන්න එපා (නි)
දැන් ඕක නවත්වනතුරු සමහරුන්ට නින්ද යන්නේ නැහැ. රටට හොඳක් වෙනවා නම් ඒක නවත්වන්න නම් කට්ටිය ඕනෑතරම් ඉන්නවා. (නි)
රට දියුණු කරන්න පුලුවන්ද? ළිං ගෙම්බො මෙලෝ විචාරයක් නැතුව ඔහේ අදහස් ඉදිරිපත් කරනවා. හිතාගන්න පුළුවන් මේ අයගේ පවුල් පසුබිමත්. (නි)
කොහෙටද එන්න ඕනි කියල නෑ නේද ? තැනත් කිවනම් ඔවුන් එයි. (ත)
ඉතාම හොඳ වැඩක්. කොන්ද කෙලින් තියාගෙන මෙහෙම අභියෝග කරපු එක. අපිත් උදව් කරන්නම්. නැත්නම් චීන ට ම ගිහිපු රටක් වෙනවා ලංකාව. මේ ව්‍යාපෘතියෙන් ලංකාවට සිදුවන බලපෑම කියන්න කවුරුවත් දන්නේ නැහැ. මොකද කිරීමේ හැකියාව ගැන පරීක්ෂාවක්වත් කරලා නැහැ.(බ)
ඔය කියන කට්ටිය දඹුල්ලේ කණ්ඩලම හොටෙල් එක හදන කොටත් ඔහොම කිවා දැන් කවුද ප්‍රයෝජනය ගන්නේ අපිද ? ඒ පැත්තේම ජනතාව දැන් ලංකාවේ තියන එකම පරිසර හිතකාමී හෝටලය ලෝකේ පිළිගත් (බ)