කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ඉදිකිරීම් හා ඊට අදාළ ගිවිසුම් සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පිළිබඳව කරුණු දැනුම්දීමට ලබන අප්‍රේල් 29 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරමින් අභියාචනාධිකරණය අද (18) නීතිපතිවරයාට නොතීසි නිකුත් කළේය.
එහි ඉදිකිරීම් සම්බන්ධයෙන් රජය මෙතෙක් ගෙන ඇති පියවර සහ ඉදිරියේදී ගැනීමට නියමිත ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියම කළේය.
පෝර්ට් සිටි ව්‍යාපෘතිය අවලංගු කරන ලෙස ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සම අද කැඳවූ අවස්ථාවේ අභියාචනාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ, එච්.සී.ජේ.මඩවල යන විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබාදුන්නේය.
2025 දෙසැම්බර් මස 16
31
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
827
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
602
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වරාය පුර හබය : උසාවිය නීතිපති කැඳවයි
දුමින්ද Thursday, 19 March 2015 05:20 AM
හැමතැනම හබ මිස නැහැ අළුත් වැඩ (නදී)
ටියුඩර් Wednesday, 18 March 2015 04:17 PM
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)