කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව වරාය සුරැකීමේ ඒකාබද්ධ වෘත්තීය සමිති පෙරමුණ අද (1) කොළඹ කොටුව ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිත අතර ජනපති ලේකම් කාර්යාලය දක්වා පාගමනින් යාමටද නියමිතය.
මේ අතර නීති විරෝධී හා සාමය කඩවන ආකාරයෙන් ජනපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවීමට හා එම පෙදෙසේ මාර්ග අවහිර කිරීම වළක්වමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් ද නිකුත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකරණය සේවය කරන්නේ පාලකයාට මිස මහජනයාට නොවේ යැයි මාක්ස් කියල තියෙනව වගේ මතකයි (බ)
නීතිය යනු පාලකයාගේ කැමැත්ත බවද ඒ වගේම උගතෙකු කියා ඇත.(ම)