IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වීරඹුගෙදර පොලීසියේ රිවෝල්වරයක්-උණ්ඩ 5ක් අතුරුදන්

(ඉන්දිකා රාමනායක )

වීරඹුගෙදර පොලිස් ස්ථානයේ තිබූ රිවෝල්වර පිස්තෝලයක් සහ එම උණ්ඩ 05 ක් අස්ථානගත වී ඇතැයි කියයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එහි උප සේවයේ රාජකාරි නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු වැඩ තහනමකට ලක් කර ඇතැයි පොලිසිය සඳහන් කරයි. 

සිද්ධිය  වු දින රාත්‍රියේ ඉහත පොලිස් කොස්තාපල්වරයා විසින් උපසේවා රාජකාරියේ යෙදී සිට ඇත. 

එදින උපසේවය භාරයේ තිබූ මෙම පිස්තෝලය අතුරුදන්ව ඇති බව පොලිසිය කියයි. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් විමර්ශනයක් ආරම්භ කර  ඊයේ (28) ඉහත කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර ඇත. 

 

 



අදහස් (1)

වීරඹුගෙදර පොලීසියේ රිවෝල්වරයක්-උණ්ඩ 5ක් අතුරුදන්

ගුණරත්න Tuesday, 29 October 2024 08:35 PM

මේවා සුළු සිදුවීම් නොවෙයි, වහාම වරදකරුවන් අල්ලා දඬුවම් කරන්න. දරුණු අපරාධයකට අර අඳිනවා වෙන්න පුළුවන්....!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 690 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site