IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


වරප්‍රසාද ප්‍රශ්න අතුරුදන්: විපක්ෂනායකගෙන් චෝදනාවක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)


විපක්ෂයේ මන්ත්‍රීවරුන් පසුගිය දිනවල ඉදිරිපත් කළ වරප්‍රසාද ප්‍රශ්න තවමත් කිසිම සාකච්ඡාවකට ගෙන නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.

මෙම ප්‍රශ්න හැකි ඉක්මනින්  සාකච්ඡාවට ගැනීමට කටයුතු කරන්නැයි  ඔහු ඉල්ලා සිටියේය.

දිලිප් වෙදආරච්චි  ජගත් විතානගේ  රෝහිනී කුමාරි විජේරත්න යන අය ඉදිරිපත් කළ වරප්‍රසාද  ප්‍රශ්න සම්බන්ධයෙන් මෙතෙක් කටයුතු කර නැතැයිද විපක්ෂනායකවරයා පැවසීය.

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා:
ඒ සම්බන්ධයෙන් කටයුතු කරමින් පවතිනවා



අදහස් (2)

වරප්‍රසාද ප්‍රශ්න අතුරුදන්: විපක්ෂනායකගෙන් චෝදනාවක්

අරවින්ද මොණරවිල Wednesday, 08 October 2025 10:38 AM

වැඩකට නැති එවුන්ගේ වැඩකට නැති දේවල් වලට රටේ මහජන මුදල් නාස්ති කරන්න කතානායකටවත් බැහැ, ඒ නිසා අනවශ්‍ය ප්‍රශ්න වලට ප්‍රතිචාර නොදක්වන තරමට හොදයි.

:       0       3

wedage Wednesday, 08 October 2025 10:41 AM

පොඩ්ඩක් ඉන්නකෝ අර සංස්කෘතික අරමුදලේ ප්‍රශ්නය විසඳලා බලමු හොදේ

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site