ජීවිත සාර්ථකත්වය පිළිබඳව කෙරෙන බෞද්ධ මනෝ විදයාත්මක ළමා වැඩ සටහනක් 17 වෙනිදා උදෑසන 9 සිට සවස 5.30 තෙක් වෙරෝනා වීයා විපොල්ලා සන් පියෝ ශාලාවේදී පැවැත්වීමට නියමිතය. වෙරෝනා බෞද්ධ විහාරාධිපති උඩවලවේ ඤාණානන්ද හිමියන්ගේ ආරාධනයෙන් ස්විට්සර්ලන්තයේ සුරිච් විහාරාධිපති කරුවලගස්වැව අනුරුද්ධ හිමියෝ මේ සඳහා වැඩම කරවති. වෙරෝනා බෞද්ධ විහාරස්ථානයේ කතෝලික දේවස්ථානයේ හා ප‍්‍රගති පාසලේ මාපියවරුන් මේ වැඩ සටහන සංවිධානය කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටිගලගේ කතාවත් ඇත්ත තමයි. නමුත් අපි දැන් දරුවන්ට මෙහෙම දෙයක්වත් දීලා හිත හදාගත යුතුයි. (නි)
මින් මද ළමුන් සියයක් ලැබුවත් නිසරු ගුණ නණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු (අ)
මෙම වැඩසටහන වඩා උචිත ළමයින්ට නොව ළමයින් ගෙදර තනිකර යූරෝ සෙවීමට දුවන සහ දරුවන් ඉදිරියේ බීමතින් හැසිරෙන දෙමාපියන්ටයි..!(නු)