වෙරෝනා මහා විහාරය පිහිටි වර්ග මිටර් 350 ක භුමිය හා මහල් දෙකක ගොඩනෑල්ල සමග විහාර ගෙය යුරෝ දෙලක්ෂ පනස් දහසකට මිලදි ගත් බව දායක සභාව පවසයි.
පසුගියදා එහි ඉතාලි ජාතික හිමිකරුවන් සමග ගිවිසුම අත්සන් කිරිම විහාරස්ථානයේදි සිදු වු අතර ඒ සදහා විහාරාධිපති උඩවලවේ ඥානානන්ද හිමියන් සමග දායක සභාවේ ලේකම් නන්දලාල් කාරියවසම් මහතා ඊට අත්සන් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාගේ සුභ පැතුම් පිළිගන්න. 2003 සිට මාත් කල ප්‍රර්ථනයක් තමයි අද ඔබලා සැම කරලා තියෙන්නේ. කවදා හරි ඇවිත් බලන්න ලැබේවායි සිතමින් නවතිමි,.සුබ පැතුම් ගෙනෙන්නේ අමෙරිකාවේ සිටයි. (අ)
මෙතැන් සිටවත් වෙන්වී ඇති දෙපිල එක් වන්න. (නදී)
ඉතාලියේ දේපළ ඉඩ කඩම් පිට රැටියන්ට මිලදී ගත හැකිද? ඒ සඳහා ඇති කොන්දේසි හා අවශ්‍යතා මොනවාද? දන්නා කෙනෙක් කියා දෙන්න.(දිල්)
මොන පන්සලද (අ)
ධම්ම, ඔව්…නීත්‍යානුකුලව ඉතාලියේ ජීවත් වීමට අයිතිය තිබෙන ඕනෑම කෙනෙකුට දේපල මිලදී ගත හැකියි. (අ)
හැකිතරම් ප්‍රමාණයකට බුද්ධිමත් යුරෝපා ජාතිකයින්ට වත්මන් ලෝකයේ ප්‍රශ්නවලට විසඳුමක් ලෙස බුදුන් දෙසු දහමේ ප්‍රායෝගික පැත්ත වටහා දෙන්න. ඔබ සැමගේ උත්සාහය සාර්ථක වේවා!(දී)
ඉතාමත් හොද අදර්සමත් වැඩක් (දී)
මේ සඳහා ව්‍යාපාරික පිටිගල මිලානෝ මහතාගේ නිහඬ දායකත්වය අපි අගය කරමු. මේ පිනෙන් එතුමාට දීර්ඝායුෂ ලැබේවා!(දී)