රජයේ සෞඛ්‍ය නිලධාරීන්ගේ සංගමය බදාදා (30) වැඩ වර්ජනයක් පවත්වන බව අද දහවල් දැනුම් දුන්නත් ඒ ගැන පූර්ව සාකච්ඡාවක් පැවැත්වූයේ නැතැයි ද, වැඩ වර්ජනයට මුහුණ දීමට සෞඛ්‍ය අමාත්‍යංශය සූදානම්යැයි ද සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා කියයි.
රජයේ සෞඛ්‍ය නිලධාරීන්ගේ සංගමය බදාදා (30) වැඩ වර්ජනයක් පවත්වන බව අද දහවල් දැනුම් දුන්නත් ඒ ගැන පූර්ව සාකච්ඡාවක් පැවැත්වූයේ නැතැයි ද, වැඩ වර්ජනයට මුහුණ දීමට සෞඛ්‍ය අමාත්‍යංශය සූදානම්යැයි ද සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තරලත් පිස්සු කෙලිනවා (බ)
අපිටත් සිංගප්පුරු යන්න ගුවන් යානා සුදානම්ලු ද? (බ)
හිතාගෙන ඉන්නේ සේරම දත් රෝග තියන ලෙඩ්ඩු කියල වෙන්න ඇති. (බ)
ඔයා මොන මුණ දෙන්නද. අපිනේ මුණ දෙන්නේ. ඔයා මුණ දෙන්නේ සිංගප්පුරුවේ ස්ට්‍රයික් එකක් තිබ්බොත් නේ. (බ)
රෙදි ඇදගෙනද මුහුණ දෙන්නේ මහත්තයෝ.....(බ)
අයවැය යෝජනාවලින් නිදහස් සෞඛ්‍ය සේවය කප්පාදු කිරීමට විරුද්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද දිනයේ රට පුරා රෝහල්වල එක්දින වැඩ වර්ජනයක් පවත්වමින් සිටී. මේ හේතුවෙන් එම රෝහල්වල ප‍්‍රතිකාර සේවා නැවතී තිබේ. කෙසේ වෙතත් රට පුරා බොහෝ පුද්ගලික රෝහල් මෙන්ම පුද්ගලික වෛද්‍ය වධ්‍යස්ථානයන්හි ප්‍රතිකාර සාමාන්‍ය පරිදි සිදුවන බවද වාර්තා වෙයි. (බ)
සෞඛ්‍ය ඇමතිතුමාගේ කයිවාරුව විතරයිනේ (නි)
අනේ ඔව් ඉතින්, ඔබතුමාලට සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහල තියනවනේ. (නි)
පුද්ගලික චැනල් කඩත් වර්ජනය කළොත් තමයි හරි (නි)
ඔයත් එක්ක සාකච්ඡා කරලා ප්‍රශ්න විසඳාගන්න පුලුවන්ද? (නි)
ඇමතියෙක් කියන කතාවක්ද මේ? වර්ජන ඇති නොවෙන තැනට වැඩ කරගන්න දන්නේ නැතිනම් ඇමතිකම ළමයෙකුට දීල ගෙදර යනවා. මහජන මුදලින් නැවු ගන්න කාර් ගන්න විතරයි මොවුන්ට පුළුවන්. වර්ජනේ නවත් වන්න ඕනනම් ඔය මන්තිරියන්ට කාර් ගන්න වෙන්කළ මුදල් රෝහල් වලට දෙන්න. (බ)
වෛද්‍ය සේවය අත්‍යවශය සේවාවක් බවට නීතිගත කරන්න. මාස දොළහකට මට බාරදෙන්න ඔය බහුබූත අමාත්‍යංශය. මම හරියට හදලා දෙන්නම්. මට කිසිම වේතනයක්, දීමනාවක් එපා. (නි)
සෙනෙවි, ඔයා 88-89 කාලේ හිටපු කෙනෙක්ද? එහෙමනම් ඔයා ගැළපෙනවා ඕකට. (නි)
ඇයි ගරු නම්බුකාර ඇමතිතුමාට බැරි වර්ජනයකට මුහුණ දෙනවා වෙනුවට වර්ජනය නොවෙන තත්වයක් ගැන කල්පනා කරන්න? (නි)
මෙයාලට නම් මොකෝ. ජනාධිපති අරමුදලේ සල්ලි වලින් මෙයාලා නම් සිංගප්පුරු ගිහින් බෙහෙත් ගනීවි (නි)
පුද්ගලික චැනල් වල මුදල් පාලනය කරන්න. හිතූ ගණන් ගන්නවා (නි)
මොකක්ද වැඩ වර්ජනයට මුහුණ දෙන්න සුදානම් කියන කතාව. ඔයවගේ ප්‍රශ්න දුරදිග ගියාම ඒකට මුහුණ දෙන්නේ ඇමතිවරු නොව අහිංසක රෝගීනුයි. මිනිසුන්ව ලෙඩ කරන්න දායකවෙලා තියෙන්නේත් මේ සදාකාලික රෝගීන් වන දේශපාලකයෝමයි. (නි)
ඇයි ඇමතිතුමා වර්ජන දවස් වලටත් පඩි ගෙවන්නේ මේගොල්ලන්ට. (නි)
මෙයාට මෙයාට ලොකු දෙයක් නෙමෙයි. මෙයා 88-89 කාලේ කරපු දේවල් බැලුවම මෙයාට මේක කජ්ජක්. (බ)
පුද්ගලික චැනල් කඩත් වර්ජනය කළොත් තමයි හරි සහතික ඇත්ත (බ)
මෙයා බොහොම කැමති මේ වගේ වර්ජන එනවට. ආණ්ඩුවේ ඉස්පිරිතාලවල බෙහෙත් තියෙන ටිකත් තව දවසකට දෙකකට හරි යොදාගන්න පුළුවන්නේ. අනෙක් හේතුව තමයි, මෙයාලගේ හිතවත් කොම්පැනි කාරයන්ගේ බෙහෙත් ටික වැඩි මිලට පෞද්ගලික ඩිස්පැන්සරි මගින් විකිණීම. එහෙම නැතුව අවංකව ලෙඩ්ඩු ගැන බලනවානම්, ඡන්ද කාලේ බෙරිහන් දීපු සෞඛ්‍ය පනත ගේන්න තිබුනානේ . (බ)
ඇමතිගේ කටේ නරිවාදන් කොහෙන්ද බේරෙනවා ඔන්න..(බ)
ඔබතුමා නෙමෙයි අපිනේ මූණ දෙන්නේ කයිවාරු ගැහුවට මෙතන! (බ)