පෞද්ගලික බස් වර්ජනය දා පානදුරයේ සමෘද්ධි නියාමකු හා අරක්කැමියකුට එරෙහිව කළ පැමිණිලි ගැන පොලිසිය පරික්ෂණයක් අරඹා ඇත.
පැමිණිලිකරු පෞද්ගලික කෝන්තරයක් පිරිමසා ගැනීමට හිටපු සමෘද්ධි නියාමකවරයාට එරෙහිව පැමිනිල්ලකද යන බව සොයා බලන බව
එසේ වුවහොත් ඔහුට විරුද්ධව ක්‍රියා කරන බව පොලිසිය පවසයි.
මෙම සැකකරුවන් දෙදෙනා පානදුර වැඩබලන මහේස්ත්‍රාත් සුනන්දා රණවීර මහත්මිය විසින් රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප මත මුද හැරීමට තීරණය කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd