මාතර සහ ගාල්ලේ සිට අද උදෑසන කොළඹ දක්වා දුම්රිය සාමන්‍ය පරිදි ධාවනයේ යෙදුන ද ඒවායේ ගමන්ගත් කාර්යාල සේවකයන්ගේ සියයට 50ක පමණ අඩුවක් දක්නට ඇතැයි දුම්රිය ස්ථානාධිපතිවරු කිහිප දෙනකු ම කියති.
ගාල්ල නගරය හා තදාසන්න පෙදෙස්වල පෞද්ගලික බස් ධාවනය නොවීය.
අළුයම 4.30 පමණ සිට ලංගම බස් රථ ධාවනය විය. පාසල් වෑන් රථ හා බස් රථ වල ද අඩුවක් දක්නට ලැබිණි.
වර්ෂයේ අවසන් පාසල් දිනය වූ අද බොහෝ දරුවන් තම දෙමාපියන් සමඟ පෞද්ගලික වාහනවලින් පාසල් වෙත යන අයුරු දක්නට ලැබෙතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඩය අඩු කරන්න හොද නේ . නීතියට යන මිනිස්සු කතා කරන්නේ නේ. වැරදි කරන උන්ම තමා මේවට විරුද්ද. (ම)
රටත් ජනතාවත් අමාරුවේ. (ර)
අනේ මන්දා රටට මොනවා වෙයිද කියලා (නි)
ඔබට සතුටුද (ර)