මීගමුව , කුරණ- ගල්කන්ද රේල් ගේට්ටුව අසල දුම්රිය පාර අවහිර කළ පිරිස මින් මද වේලාවකට පෙර කන්ටේනරයක් හරස්කර මහ පාර ද අවහිර කළහ.
මේ අනුව පුත්තලම මාර්ගයේ දුම්රිය හා වාහන ගමනාගමනය මුළුමනින්ම නැවතී ඇත.
පොලිසිය ද එහි පැමිණ සිටියි.
මීගමුව , කුරණ- ගල්කන්ද රේල් ගේට්ටුව අසල දුම්රිය පාර අවහිර කළ පිරිස මින් මද වේලාවකට පෙර කන්ටේනරයක් හරස්කර මහ පාර ද අවහිර කළහ.
මේ අනුව පුත්තලම මාර්ගයේ දුම්රිය හා වාහන ගමනාගමනය මුළුමනින්ම නැවතී ඇත.
පොලිසිය ද එහි පැමිණ සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජය විසින් නින්දා, අපහාසයට ලක්කළ ත්‍රිවිධ හමුදාව අවශ්‍ය වේවි නීතිය සහ සාමය රැකීමට (නි)
උද්ඝෝෂණ කිරීමේ අයිතිය ඉක්මවා දැන් ක්‍රියා කරනවා. ප්‍රධාන පාරවල් නොවෙයි ගුරු පාරක් වැහුවත් මම කියන්නේ හිරේ දාන්න ඕනෑ. මහජනතාවට පීඩා ගෙනදෙන මෙවැනි කටයුතු කරන ඕනෑම කෙනෙකුට දඬුවම් දියයුතුයි. (නි)
පොලිසිය අන්ත අසරණ වෙලා (නි)
අනේ මන්දා මිනිසුන්ට මොනවා වෙලාද කියලා (නි)
පාර්ලිමේන්තුවේ චණ්ඩින්ට හොඳ පාඩමක්. මහජනයාව ගණන් ගත්තේම නැහැ (නි)
මේවා නීතිවිරෝධී වැඩ. තරාතිරම නොබලා කටයුතු කරන්න (නි)
මහින්දගේ කාලයේ නම් එක්කෝ වෙඩි... නැත්නම් සුදුවෑන්... බලාගෙන ගියාම එ්ක තමයි හරි (නි)
මහාමාර්ගය අම්මා අප්පාගේ බූදලය කියලා හිතාගෙන ඉන්න මානසිකත්වය නැති කරන ක්‍රමයක් තිබුණොත් හොඳයි වගේ. වර්ජනයයි ප්‍රචණ්ඩත්වයයි එකක් කියල හිතාගෙන ඉන්නවද දන්නේ නැහැ. (නි)
මනුස්සයත් සත්වයෙක් කියලා හිතෙන්නේ මේවා දකිද්දී. (නි)
කෝ මේ පූජිත මහත්තයා? (නි)
වර්ජනය කළාට අපිට කමක් නැහැ. නමුත් මහපාර හරස් කිරීම නීතිවිරෝධීයි. ඒ මදිවට දුම්රිය පාරත් වහලා. (නි)
මේ රට පාලනය කරන්නේ දොස්තරලයි බස් හිමියෝයිනේ (නි)
ඒ යටම ගිය රට නේ මේක... (ර)
ඇයි පොලිසියට හයියක් නැත්තේ කදුළු ගෑස් ගසා හෝ අඩුම ගානේ මොවුන්ව නතර කරන්න. (ර)