නව පරපුරේ රංගන ශිල්පියෙකු වන විරාජ් පෙරේරා අද බොහෝ මියුසික් වීඩියෝවන් වල දැක ගන්න පුළුවන්. හැබැයි මියුසික් වීඩියෝවල පරාජිත ආදරවන්තයෙකු ලෙස දකින්න හම්බුනත් ඔහු දරුවන් දෙදෙනෙකුගේ පියෙකි. සිය බිරිඳ සමඟ ඉතා ආදරණීය ආදර්ශමත් පවුල් ජීවිතයක් ගෙවන ඔහු සිය බිරිඳ ගැන සොඳුරු ෆේස්බුක් සටහනක් තබා තිබුනා.
දරුවන් දෙදෙනෙකුටම ජීවය ලබාදීම නිසා බොහෝ කලකට පෙර රූමත් තරුණියක් වූ ඇය අද ශාරීරිකව අවලස්සන වී ඇති නමුත් ඔහු සිය බිරිඳට එදාටත් වඩා අද ආදරය කරන බව එහි දැක්වෙනවා.
ඔහුගේ ෆේස්බුක් සටහන සහ පවුලේ ජායාරූපයක් පහතින් දැක්වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd