(චන්ද්‍රසේන ගමගේ)
වීරකැටිය පොලිස් වසමේ ගෝනදෙනිය කෙමෙගල ප්‍රදේශයේ දී අද(24) මීට සුළු වේලාවකට පෙර පුද්ගලයෙකුට වෙඩි තබා ඇතැයි වීරකැටිය පොලීසිය පවසයි.
තුවාලකරු මේ වන විට වීරකැටිය ප්‍රාදේශීය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd