IMG-LOGO

‘වයිෆයි ගැන කියමින් අන්තර්ජාලයටත් බදු ගහලා‘

ගූගල් බැලුන් සහ වයිෆයි කලාප ගැන කී ආණ්ඩුව දුරකථනයටත් අන්තර්ජාලයටත් බදු පිට බදු ගසා තරුණ පරපුරට දැඩි පීඩාවක් එල්ල කර ඇතැයි සමාජවාදී තරුණ සංගමය චෝදනා කරයි.

රජෙකු මෙන් සිටි මහින්ද රාජපක්ෂ මහතාට ගෙදර යන්නට සමාජ ජාලා මාධ්‍ය ප්‍රබල ලෙස බලපෑවේ යැයි කී එම සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා වත්මන් පාලකයන් අමතක කරඇත්තේ එවන් බලවේගයක් යැයි ද කීය.

ආණ්ඩුවට තවදුරටත් පැනැවීමට ඉතිරිව ඇත්තේ මළ බද්ද හා මිනී පෙට්ටි බද්ද පමණක් යැයි ද ගුණසේකර මහතා අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වැඩිදුරටත් පැවැසීය. 



අදහස් (0)

‘වයිෆයි ගැන කියමින් අන්තර්ජාලයටත් බදු ගහලා‘

බමුණු Thursday, 17 November 2016 11:21 AM

කලබල වෙන්න එපා තවටික දවසකින් ආණ්ඩුවට මළ බද්දය හැදෙනවා. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 574 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 333 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 496 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site