IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ව්‍යවස්ථා දායකය විනිවිද නැතිලු

ව්‍යවස්ථාදායක සභාව විනිවිද භාවයකින් තොරවීම නිසා ජනතාවගේත්, තමන්ගේත් මූලික අයිතිවාසිකම් කඩ වී යැයි නීතීඥවරු දෙදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (30) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.

නුගේගොඩ සරත් කුමාර වේරගොඩ සහ සුමුදු සඳරුවන් යන මහත්වරුන් විසින් ගොනු කරුණූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස ව්‍යවස්ථාදායක සභාවේ සභාපති කරු ජයසූරිය මහතා ඇතුළු එහි සාමාජිකයෝ 10 දෙනාද , පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.

 



අදහස් (0)

ව්‍යවස්ථා දායකය විනිවිද නැතිලු

විපුල Wednesday, 30 March 2016 04:31 PM

දැන්නම් පාලකයන් ගේත් විනිවිද භාවයක් නැහැ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site