(මුදිතා දයානන්ද)
බස්නාහිර පළාත් සභාවට ඉදිරිපත් කරන ලද 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ පනත් කෙටුම්පත පිළිබඳ ඡන්දය විමසීම ලබන 4වැනිදා තෙක් කල් තැබිණි.
ඡන්දය කල් තැබීම සම්බන්ධයෙන් අද(28) සභාවේ දී ඡන්ද විමසීමක් සිදුකෙරුණු අතර එහිදී වැඩි ඡන්ද 10කින් ඊට කැමැත්ත ලැබිණි. ඡන්ද විමසීමේදී පනත සම්බන්ධ ඡන්දය කල් දැමීමට පක්ෂව ඡන්ද 51ක් හා විපක්ෂව 41ක් ලැබුණු අතර මධ්‍යස්ථව එක් ඡන්දයක් හිමිවිය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල් යයි. යහපාලනයෙන් අපට ලැබුණු දායාදය...
මේ රට දැන් විජාතිකයි. කාට ඕනෑ ව්‍යවස්ථා සංශෝධනද මේ?